April 28, 2024

මගී ප්‍රවාහන හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

February 20, 2016

මගී ප්‍රවාහන හෙලිකොප්ටර් යානයක් හවායි දුපත් ආසන්නයේ මුහුදට කඩා වැටී තිබේ.

එම අවස්ථාවේ යානයේ පුද්ගලයන් 05 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙලිකොප්ටරය ගොඩ බැස්වීමට සුදානම්වන අවස්ථාවේ දී එය කඩා වැටී ඇත. එම අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ 16 හැවිරිදි ළමයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

බෙල් 206 වර්ගයේ මෙම යානය කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

 

Rate this item
(0 votes)