May 13, 2024

නවසීලන්තයේ භූ කම්පනයක් 

February 09, 2016

නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරට අද (09) අලුයම රික්ටර් පරිමාණයේ 5.7 ක භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්ත දකුණු දිවයිනේ ඇති වූ මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපොල හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

වෙලින්ටන්හි ජනගහණය 450,000 ට ආසන්න බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)