May 13, 2024

සීකා වැලඳුනු යුරෝපයේ පළමු ගැබිණිය හමුවෙයි

February 07, 2016

ලොව පුරා පැතිර යමින් ඇති සීකා වෛරසය වැලඳුනු බවට තහවුරු කරගත් යුරෝපයේ පළමු ගර්භණී කාන්තාව පිළිබඳ පසුගිය දා තොරතුරු වාර්තා විය.

ඇය ස්පාඤ්ඤ ජාතික කාන්තාවකි. 

මෙම කාන්තාව කොලොම්බියාවේ සිට මෑතක දී ස්පාඤ්ඤයට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. ඇයට වෛරසය ආසාධනය වී ඇත්තේ කොලොම්බියාවේ දී බවට ද සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.

 

Rate this item
(0 votes)