May 14, 2024

සිම්බාබ්වේට දැඩි නියගයක් 

February 06, 2016

සිම්බාබ්වේ රාජ්‍යට බලපා ඇති දැඩි නියං තත්ත්වයත් සමග එරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එරට ජනාධිපති විසින් එම ප්‍රකාශය නිකුත් කර ඇත.

ඉකුත් වසරේ එරට වර්ෂාපතනය ඉතා පහළ මට්ටමක තිබූ අතර ඒ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්ම කටයුතු සඳහා සහ සත්ව පාලනයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

උෂ්නාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ගවයන් දහස් ගණනක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)