May 13, 2024

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 20ක් මියයයි 

February 02, 2016

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පොලිස් මූලස්ථානයට ඊයේ (01) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු මරණයට පත් ව තිබේ. 

තවත් 29 දෙනෙකු එහි දී තුවාල ලබා ඇති අතර මිය ගිය සහ තුවාල ලැබූ බහුතරයක් පොලිස් නිලධාරීන් බව වාර්තා වේ.

තලෙයිබාන් සංවිධානය මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන තිබේ.

 

Rate this item
(0 votes)