May 13, 2024

2015 ලොව උණුසුම් වසර වෙයි

ලෝකයේ උණුසුම සාමාන්‍යයෙන් පවතින මට්ටමට වඩා 0.75%කින් 2015 වසරේ ඉහළ ගොස් ඇති බවත් එම වසර ලොව උණුසුම්ම වසර ලෙස සටහන් වී ඇති බවත් ලෝක කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙයි. 

අමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඉදිරි කාල සීමාව තුළ මෙම උෂ්ණත්වය යම් මට්ටමකින් තවදුරටත් ඉහළ හා හැකි බව වාර්තා වේ.

මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහ එල්නිනෝ තත්ත්වය මෙලෙස ලෝක කාලගුණ තත්ත්වය ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන සාධක ලෙස කාලගුණ විශේෂඥයන් හඳුන්වා දී තිබේ.

 

Rate this item
(0 votes)