May 11, 2024

ඉරානයට පැනවූ සම්බාධක ඉවතට

ඉරානයට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසිවලට අනුගත වීම හේතුවෙන් එලෙස ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එලෙස සම්බාධක ඉවත් කිරීම හේතුවෙන් ඉන්ධන අපනයනයට ද අවස්ථාව හිමිව තිබේ.

Rate this item
(0 votes)