April 26, 2024

අනාගත තායි අග රැජිණ අඩ නිරුවතින්

තායිලන්තයේ ඔටුන්න හිමි කුමරුවන මාහාගේ මෙහෙසියවන තායිලන්තයේ අනාගත රැජිණිය හෙවත් ශිරස්මි කුමරිය නිරුවතින් සිය උපන්දින සාදයට සහභාගී වූ බව වාර්තා වේ.

ශිරස්මි කුමරිය උඩුකය නිරුවත් ව සුරතල් බලු පැටවෙකුට කේක් කවන දර්ශනයක් ද එම වීඩියෝ දර්ශනය යුක්තවන අතර එය ඇගේ උපන්දින උත්සවය අතරතුර සිදු කළ වීඩියෝ දර්ශනයකි.

කෙසේ වුව ද සිය අනාගත රැජිණගේ එම නොමනා හැසිරීම සම්බන්ධයෙන් තායිලන්තයේ වැසියෝ දැඩි නොසන්සුන්තාවකට ලක් ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 May 2014 10:01