හිටපු යුද හමුදා ප්‍රධානියෙකු වූ අබ්දුල් ෆටාහ් අල්සිසි (Abdul Fattah Al-Sisi) එවකට බලයේ සිටි මොහොමඩ් මොර්සි බලයෙන් නෙරපා තිබේ.
අල්සිසි මෙම ජනාධිපතිවරණයෙන් තමාට පහසු ජයක් හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ඡන්ද විමසීම දින 02 ක් පුරා පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රතිඵල ජුනි 05 වැනි දා නිකුත් කිරීමට නියමිතයි.
2013 වසරේ ජූලි මාසයේ දී මොහෙමඩ් මොර්සි බලයෙන් නෙරපා තිබේ.