වී ඇන්ඩ් ඒ (V&A) කෞතුකාගාරයේ දී ඔහු වෙනුවෙන් පසුගිය දා උපහාර උලෙළක් පැවති අතර ඉන් දිනකින් පසු ඔහු මරණයට පත් ව ඇත.
කාලයක් තිස්සේ රෝගාතුර ව සිටි ඔහු ඉකුත් 24 වැනි දා මරණයට පත් ව ඇතැයි වාර්තා වේ.
ජර්මනියේ, බර්ලීන් නගරයේ උපත ලබා ඇති හෙතෙම රැකියාව සිදු කර ඇත්තේ ද එම නගරයේ ම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිචෙල් චිත්‍ර කලාව හැදෑරුව ද 1963 වසරේ දී 18 වියේ දී පොලීසියේ රැකියාවක නිරත වී ඇති අතර ඔහු ස්වයං ලෙස ඡායාරූප ශිල්පය හදාරා ප්‍රගුණ කර තිබේ.