April 27, 2024

ජැක් බ්‍රැබ්හැම් මරුට

“ඊඑක්ස් ෆෝමියුලා1“ (ex-F1) ලෝක ශූර ජැක් බ්‍රැබ්හැම් 88 වියේ දී මරණයට පත් ව තිබේ.

03 න් වතාවක් ෆෝමියුලා1 ලෝක ශූරයා වූ හෙතෙම ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්වන අතර 1979 වසරේ දී නයිට් නාමය ද ලබා ඇතැයි වාර්තා වේ.

1956, 1960 සහ 1966 යන වසරවල දී ඔහු ලෝක ශූරයා බවට පත් ව ඇති ජැක් බ්‍රැබ්හැම් දිගු කාලීන අක්මා රෝගයකින් පෙළුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 May 2014 15:52