April 27, 2024

මෝඩිගේ පැතුම මල්ඵල ගැන්වෙයි

ඉන්දියාවේ ඊයේ පැවති මහ මැතිවරණයේ දී නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෝක් සභාවේ ආසන 543 න් ආසන 336 ක් දිනා ගෙන තිබේ.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝඩි පත්වීමට නියමිතයි.

මැතිවරණයට තරග කළ සෙසු පක්ෂවලට ආසන 150 ක් හිමි වූ අතර සෝනියා ගාන්ධිගේ නායකත්වයෙන් යුත් පාලක කොන්ග්‍රස් පක්ෂය ආසන 59 ක් ලබා ගනිමින් අන්ත පරාජයකට පත් විය.

Rate this item
(0 votes)