April 26, 2024

දැරියකගේ ඇටසැකිල්ලක් මුහුදු පත්ලෙන් 

අවුරුදු 12,000 කට පමණ පෙර මරණයට පත් ව ඇති වයස අවුරුදු 15 ක 16 ක පමණ දැරියකගේ ඇටසැකිල්ලක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝවල මුහුදු පත්ලේ ගිලී තිබී කිමිදුම්කරුවන්ට එම ඇට සැකිලි කොටස් හමු වී ඇති අතර අමෙරිකානුවන්ගේ ජනගහණය ඇති වූකේ කෙසේ ද යන්න ඉන් හඳුනා ගැනීමට හැකි බව වාර්තා වේ.

Rate this item
(0 votes)