May 17, 2024

අනවසර සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට

යුරෝපය බලා යාත්‍රාකරමින් තිබූ අනවසර සංක්‍රමණිකයන් 700 ක් රැගත් යාත්‍රාවක් ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදු තීරයේ දී අනතුරට ලක් ව තිබේ.

යාත්‍රාවේ අප්‍රිකානු සහ ඉතාලි ජාතිකයින් ගමන් කර ඇති බව වාර්තා වේ. අනතුරට පත් පුද්ගලයින්ගෙන් 100 දෙනෙකුගේ පමණ දිවි බේරාගැනීමට අයර්ලන්ත නාවික හමුදාව සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Rate this item
(0 votes)