May 17, 2024

සිරියාවේ අල්ඛයිඩා නායකයා මිය යයි

අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ අල්ඛයිඩා නායක මුෂින් අල්ෆාඩි (Muhsin al Fadhil) මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෝටර් රථයක ගමන් කරමින් සිටින අතරතුර දී නියමුවන් රහිත අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ.

මුෂින් අල්ෆාඩි අල්ඛයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස සැළකෙන අතර ඔහු 2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දා අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සැලසුමට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ද සැළකෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 July 2015 09:04