May 17, 2024

මත්ද්‍රව්‍ය කල්ලි නායකයා උමගකින් පැනයයි

මෙක්‌සිකෝවේ මත්ද්‍රව්‍ය කල්ලි අතර ප්‍රබලතම නායකයෙකු ලෙස සැලකෙන Joaquin "El Chapo" Guzman, සිරගෙයි සිට ඉවතට හෑරූ උමගක්‌ තුළින් පැන ගොස්‌ තිබේ.

මෙම මත්ද්‍රව්‍ය නායකයා පැනයාම සම්බන්ධවයෙන් සිරගෙදර රැකවළුන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැතපුමක්‌ දිග උමගේ තිබූ යතුරු පැදියක්‌ සහ ඔක්‌සිජන් ටැංකි කීපයක්‌ද හමු වී ඇත.

ගුස්‌මාන් සිරගෙයින් පලාගිය දෙවැනි වතාව මෙයයි.

Rate this item
(0 votes)