May 17, 2024

අමෙරිකාවට අල්කයිඩා තර්ජන නැවතත්

අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවට යේමනයේ නව අල්ඛයිඩා නායක ක්වාසිම් අල් රේමි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු ඒ බව සදහන් කර ඇත්තේ විශේෂ හඬ පටයක් නිකුත් කරමිණි.

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් යේමනයේ හිටපු අල්ඛයිඩා නායකයා පසුගිය දා ජීවිතක්ෂයට පත් විය.

Rate this item
(2 votes)