May 17, 2024

ඉතාලියේ හිටපු අගමැතිට සිර දඬුවම් 

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලස්කෝනිට වසර 03 ක අත්හිට වූ සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එරට අග්‍රාමාත්‍ය ධුරය දරන කාලසීමාවේ දී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එලෙස සිරි දඬුවම් නියම වී තිබේ.

එහි දී ඔහුට වසර 05 ක කාලසීමාවක් දේශපාලන කටයුතුවල යෙදීම ද අධිකරණය විසින් තහනම් කර ඇති අතර මීට පෙර බදු වංචා සිද්ධියක් හේතුවෙන් විශ්වාසභංග යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත.

 

Rate this item
(0 votes)