May 17, 2024

අමෙරිකානු හමුදා භටයින් 40,000ක් ඉවත් කරයි 

වියදම් කප්පාදු කිරිමේ අරමුණින් අමෙරිකාව යුද හමුදා භටයින් 40,000 ක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතර ව යුද හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයින් 17,000 ක් ද සේවයෙන් ඉවත් කිරීමට අමෙරිකාව සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.

එහෙත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර එය මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකාවේ සිටින යුද හමුදා භටයින් සංඛ්‍යාව 450,000 දක්වා අඩු වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 July 2015 11:14