May 02, 2024

දෙමළ අගමැතිවරයෙක් ගයනාවට

දකුණු අමෙරිකානු රාජ්‍යක් වන ගයනාවෙහි නව අගමැතිවරයා ලෙස දෙමළ ජාතික මොසස් නාගමුත්තු පත්ව තිබේ.

වසර ගණනාවකට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දීය ජාතිකයන් උක්වතු කම්කරුවන් ලෙස ගයනාවට රැගෙන විත් ඇති අතර නාගමුත්තු ද එම පරපුරෙන් පැවත එන්නෙකු බව සඳහන් වේ.

 

Rate this item
(0 votes)