May 02, 2024

ලොව දරුණුම රට සහ සාමකාමීම රට තෝරයි

ජගත් සාම දර්ශකයට අනුව ලොව සාමකාමීම රට ලෙස අයිස්ලන්තයත්, ලොව බිහිසුණුම රට ලෙස සිරියාවත් තේරී ඇත.

එමෙන්ම අනෙකුත් සාමකාමීම සහ ආරක්ෂිතම රටවල් ලෙස ඩෙන්මාකය, ඔස්ට්‍රියාව, නවසීලන්තය, ස්විස්ටර්ලන්තය, පින්ලන්තය, කැනඩාව සහ ජපානය පත්ව ඇත.

සාමකාමී රටවල් අතුරින් ඉන්දියාවට ලැබී ඇත්තේ 161 වන ස්ථානය යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 June 2015 10:05