May 17, 2024

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වේ (PHOTOS)

ඉන්දුනීසියාවේ "සිනබුං" ගිනි කන්ද ඊයේ (15) සිට සක්‍රීය වී තිබේ.
 
සුමාත්‍රා දිවයින මධ්‍යයේ පිහිටි මෙම ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ඉන්දුනීසියානු වැසියන් 3000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවට වාර්තා වේ.
 
මෙම ගිනි කන්ද මීට පෙර සක්‍රීය වී ඇත්තේ 2010 වසරේ දී බව සඳහන් වේ.
 
ඡායාරූප පහතින්.
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 June 2015 11:19