May 16, 2024

ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ 75 ක් මරුට

සිරියාවේ අයි.එස්. කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ස්ථාන කිහිපයකට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 75 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ ඇලෙපො ප්‍රාන්තයේ ස්ථාන දෙකකට ගුවන් ප්‍රහාර එල්ලවී ඇත.

සිරියානු ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර සිවිල් වැසියන් විශාල පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Rate this item
(0 votes)