May 17, 2024

IS සටන්කාමීන් සිරියාවේ තවත් ලෝක උරුම නගරයක් අල්ලයි

IS සටන්කාමීන් සිරියාවේ තවත් ඓතිහාසික නගරයක් වන පැල්මයිරා නගරය සම්පූර්ණයෙන්ම සිය අණසකට ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

යුනෙස්කෝව මෙය ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති අතර මීට පෙරද අයි.එස්. සටන්කාමීන් හත්රා සහ නිම්රුඞ් නැමති ඓතිහාසික නගර 2ක් අත්පත් කරගත්හ.
පසුව එහි තිබූ ඓතිහාසික නටඹුන් විනාශ කල බවයි විදෙස් වාර්තා අණාවරණය කළේ.

 

Rate this item
(0 votes)