May 07, 2024

නේපාලයට තවත් භූ කම්පනයක්

මීට සුලු මොහොතකට පෙර නේපාලයට බලපෑ තවත් භූ කම්පනයක් පිළිබඳ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනය (United States Geological Survey) වාර්තා කළේය​.

භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයකින් යුතු බව එම ආයතනය ප්‍රකාශ කළේය​.

භූ කම්පනයේ බලපෑම ඉන් දියාවේ දිල්ලියට මෙන්ම කොල්කටාවට ද දැණුන බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය​.

Rate this item
(0 votes)