April 26, 2024

පුද්ගලයින් 2,000 ක් ගල් කන්දකට යට

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ උතුරුදිග කඳුකර ප්‍රදේශයක ගල් කන්දක් නාය යාම හේතුවෙන් පුද්ගලයින් 2,000 කට අධික පිරිසක් අතුරුදන් ව ඇති බව වාර්තා වේ.

එම කළාපයේ පිහිටි නිවාස 300 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වනවිට සහන සේවා ක්‍රියාත්මක බවත් විපතට පත් පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Rate this item
(0 votes)