May 19, 2024

ජපානයේ භූ කම්පනයක්

දකුණුදිග ජපානයේ ඉසු දිවයින් ආසන්නයේ අද (03) උදෑසන භූ කම්පනයක් සිදුවී තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එය රික්ටර් පරිමාණයේ 6.1 ක භූ කම්පනයක් ලෙස මුලදී සටහන් වුවද, පසුව එය 5.9 කින් යුත් භූ කම්පනයක් ලෙසයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිගමනය කළේ.

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් විශාල හානියක් සිදුවූ බවක් වාර්තාවන්නේ නැහැ.

Rate this item
(0 votes)