May 19, 2024

නේපාල භූ කම්පනයෙන් මිය ගිය පිරිස 1800 ක් වෙයි

නේපාලයේ, කත්මන්ඩු නුවර සිදු වූ භූ කම්පනයෙන් 1800 කට වැඩි පුද්ගලයින් පිරිසක් මියගොස් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ උදෑසන ඇති වූ එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.8 ක් ලෙස සටහන් විය.

භූ කම්පනය සිදුවූයේ නේපාලයේ කත්මන්ඩු අගනුවරට සැතපුම් 50 ක් පමණ දුරින් පිහිටි පොක්හාරා ප්‍රදේශය ආශ්‍රිතවය.

Rate this item
(0 votes)