May 19, 2024

ඉතාලි ගිය සංක්‍රමණික බෝට්ටුවක ආගමික ගැටුමක්

ඉතාලිය බලා ගිය නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටුවක සිටි අප්‍රිකානු සංක්‍රමණිකයන් අතර ආගමික ගැටුමක් ඇතිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගානාවේ සහ නයිජීරියාවේ සංක්‍රමණිකයන් පිරිසක් මෙලෙස ඇතිකරගත් ගැටුමේදී එහි සිටි ක්‍රිස්තියානි සංක්‍රමණිකයන් 12 දෙනෙකු මුස්ලිම්වරුන් විසින් මුහුදට දමා ඇති බව හෙලිවී ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉතාලි රජය අප්‍රිකානු මුස්ලිම් සංක්‍රමණිකයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Rate this item
(0 votes)