May 20, 2024

කඩාවැටුණු ගුවන් යානයේ සිරුරු සෙවීම නවතයි

ප්‍රංශ බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ආශ්‍රිත ප්‍රදේශයකට කඩා වැටුණු ජර්මන් ගුවන් යානයේ පිරිසගේ මළ සිරුරු සෙවීමේ කටයුතු අවසන් කිරීමට තීරණය කළ බවය.

මෙම ගුවන් අනතුර හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 150 දෙනෙකු (සියල්ලම) පමණ ජීවිතක්ෂයට පත් විය.

පසුගිය 24 වැනි දා මෙම අනතුර සිදු විය. එම බලධාරීන් වැඩි දුරටත් සඳහන් කරන්නේ අදාළ මළ සිරුරුවල ඩී එන් ඒ හරහා හඳුනාගැනීම් සිදු කෙරෙනු ඇති බවය.

Rate this item
(0 votes)