April 27, 2024

ජෝඩි ෆෝස්ටර් පෙම්වතිය සමග විවාහ වෙයි 

ජනප්‍රිය නිළි ජෝඩි ෆෝස්ටර් සිය දිගු කාලීන පෙම්වතිය වූ ඇලෙක්සැන්ඩ්‍රා හෙඩිසන් සමග විවාහ වී ඇතැයි වාර්තා වේ.

ඇලෙක්සැන්ඩ්‍රා හෙඩිසන් ඡායාරූපි ශිල්පිනියක් මෙන් ම නිළියක් ද වේ.

ජෝඩි ෆෝස්ටර් ඔස්කා සම්මානලාභිනියක් ද වන අතර ඇය චිත්‍රපට 40 ක පමණ රඟපා ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 April 2014 14:24