May 02, 2024

99 යටම ලිපි ලැබිලා නැහැලු - ගිය තැන හොයා ගන්නත් බැහැලු Featured

සතියක පමණක කාලයක් ඉක්මා තිබුණද සමගි ජන බලවේගයේ පිරිසකගේ එ.ජා.ප සාමාජීකත්වය අත් හිටුවන ලද ලිපි ලැබී නැතිබව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 කට මෙසේ ලිපි නිකුත් කරනු ලැබුවේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව වෙන අතර එම ලිපි එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ බව එ.ජා.ප ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් මේ 99 දෙනාට ලිපි යැව්වේ කුමන ලිපිනවලටද යන්න දැන් ප්‍රශ්නයක් වී තිබේ.

Last modified on Sunday, 07 June 2020 11:57