April 27, 2024

"ගෝඨාභය යුද්දෙට බයේ ඇමරිකාවට පැනලා ගියා - ආරක්ෂාව පිළිබඳ දැනට ඉන්න හොඳම දක්ෂයා ෆොන්සේකා" (VIDEO) Featured

අද වන විට ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයට බියෙන් ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීය.

Last modified on Wednesday, 26 June 2019 11:20

Related items