May 03, 2024

"අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 දා විනාශ කරනවා" -ජනපති Featured

අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Last modified on Saturday, 30 March 2019 14:11