April 26, 2024

6 මාසෙන් පෙරලන මේ ආණ්ඩුවට යන්නවත් හිතන්න එපා Featured

September 20, 2020

ඉදිරි මාස හයක කාලයකට පෙර වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සමඟයි.

පාර්ලිමේන්තු ලොබියේදී සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුව මාස හයක් ඇතුළත පෙරලා දමන නිසා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 September 2020 22:01