April 26, 2024

අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යලි විවෘත කෙරේ

සිය කාර්යමණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් වසා දමා තිබු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අබුඩාබි තානාපති කාර්යාලය අද (26) යලි විවෘත කර තිබේ.

තානාපති කාර්යාලයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් තමන් අපේක්ෂා කරන සේවාව පිලිබඳ කෙටි විස්තරයක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරිම මගින් තානාපති කාර්යාලයට පැමිණීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවට දන්වා සිටියි.

සබැඳි පුවත් - අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි - සේවකයින් 05කට කොරෝනා

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2020 12:40