April 27, 2024

අද පාර්ලිමේන්තුව මහජනයාගෙන් වසන් කරයි

November 19, 2018

අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ.

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 November 2018 09:53