අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ.
කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.
අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.