May 01, 2024

නිරුවත පෙන්නු ෆේස් බුක් පෙම්වතාට දඬුවම්

විසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම යන චෝදනා වට වරද පිළිගත් 19 හැවිරිදි තරුණයකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා  සිර දඩුවම් නියම කර වසර පහකට අත් හිටුවීය.

මාස දහයකට පෙර දෙදෙනා ෆේස් බුක් වෙබ් අඩවියෙන් හමු වී ‘චැට්’ කර ඇතැයි ද ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ  පොලිසියට පැමිණිළි කැර ඇතැයිද නඩුවේදී කියැවිණි.

(සුදේශ් කරුණාතිලක )

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 12:39