May 02, 2024

ලංකාවේ වෛද්‍යවරයෙකු වකුගඩු ජාවාරමක

වකුගඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසියට හැකිව තිබේ.

වකුගඩු බද්ධයක් සඳහා පැවති ශල්‍යකර්මයකින් මිය ගිය ඉන්දීය ජාතික දිනේෂ්  ඇතුළු තවත් පුද්ගලයින් 21 දෙනෙකු ඔහු විසින්  ශල්‍යකර්මවලට භාජනය කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුයෙකු මෙම ජාවාරමේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

එම වෛද්‍යවරයා ලංකාවේ තිබෙන රෝහල්වලට ලක්ෂ තිහත් පනහත් අතර මුදලකට වකුගඩු විකුණා ඇති අතර  වකුගඩු ලබාගෙන ඇත්තේ ලක්ෂ පහත් දහයත් අතර මුදලකටය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 12:44