May 01, 2024

විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් අද සිට

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම අද ආරම්භ විය.  2013 වසරේ උසස් පෙළ  විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට එම අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් හෝ අනුමත පොත් අලෙවි සැල් මගින් ඉදිරියේදී ලබා ගැනීමේ පහසුකම්සලසා තිබේ. අයදුම්පත් කැඳවීම ලබන මස 19 වන දින අවසන් වීමට නියමිතය.

Rate this item
(0 votes)