May 02, 2024

වකුගඩු රෝගයෙන් 22,000ක් මරුට

වකුගඩු රෝගය පැතිර යන දිස්ත්‍රික් අටක ජනතාවට, පිළිකා සහ රක්ත හීනතා රෝගවලට ලක්වන්නටද සිදුවඇති  බව රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය  වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි .1994 වසරේ මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වූ වකුගඩු රෝග තත්ත්වය මේ වනවිට රටේ දිස්ත්‍රික්ක 08 ක් පුරා පැතිර ගොස් ඇති අතර  22,000 කට අධික පිරිසක්  මරණයට පත්ව ඇති  බවත්, රෝගීන් 63,500 ක් වාර්තා වී තිබෙන බවදත් ඔහු පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)