May 02, 2024

අපි සුදානම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය සඳහා මේවනවිට සියලු කටයුතු සුදානම් බව වාර්තාවෙයි .මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය සුදානම් වී අවසන් බව සනිටුහන් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම ඡායරූපය අන්තර්ජාලයට එක්කර තිබිණ .

Rate this item
(0 votes)