May 02, 2024

"බොදු බල සේනා" මහා නාහිමිවරු හමුවේ

බොදු බල සේනා ජාලයේ ස්වාමින් වහන්සේලා සහ ගිහි භවතුන් කිහිපදෙනෙක් ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක නාහිමිවරුන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන් හමුවීමට තීරණය කර තිබෙනවා.පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සඳහන් කළේ  පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි.එල්ලවී ඇති තර්ජන සහ අභියෝග සම්බන්ධයෙන් මෙහිදී මහනාහිමිවරු දැනුවත් කිරීමට නියමිතය .

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 12:41