April 28, 2024

රජයට විදෙස් රටවල පැසසුම්

හිටපු අගවිනිසුරුවරිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත වරක් එම ධුරයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ප්‍රසාදය වත්මන් රජය වෙත පළ වී ඇත.

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් සඳහන් කරන්නේ 2013 වසරේදි ඇය එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව තමන් දැඩි අවදානයෙන් පසුවු බවත් එය දේශපාලනික ස්වරූපයක් ගෙන තිබූ බවත්ය.

නමුත් වත්මන් රජය නැවතත් අගවිනිසුරු ධුරය ශිරාණි බණ්ඩාරනායකට ලබා දීම යහපත් ක්‍රියාවක් බවත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)