April 27, 2024

අද මධ්‍යහන 12 න් පසු මනම්පිටිය වැලි නැහැ

අද මධ්‍යහන 12 න් පසු මනම්පිටිය වැලි ගොඩ දැමීම සම්පූර්ණයෙන්ම තහනම් බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පදිරි මෙම තීරණය ගෙන තිබේ.

සාමාන්‍යෙයන් මනම්පිටිය වැලි ලබා ගැනීම සඳහා දිනකට වැලි ටිපර් රථ 700 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බවද සඳහන්.

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)