May 06, 2024

පැරිස් මාධ්‍ය ආයතනයට ප්‍රහාරයක්-දොළහක් මරුට

Charlie Hebdo සඟරාව ප්‍රකාශයට පත් කරන ජනමාධ්‍ය ආයතනයට එල්ලවූ ප්‍රහාරයකින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇත.මෙම ප්‍රහාරය තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති අතර අපරාධකරුවන් සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.ඉස්ලාමීය නායක අබු බකර් ගේ කාටූනයක් පළ කර තිබීම නිසා මෙම ප්‍රහාරය එල්ලවූ බව ඔහුගේ අදහසය.

Rate this item
(0 votes)