May 07, 2024

මෛත්‍රීපාල ගේ මල්ලීට ඇප

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන චමින්ද සිරිසේන මහතාට පොළොන්නරුව මහේස්ත්‍රාත් නුවන් තාරක හීනැටිගල මහතා විසින් ඇප නියම කර තිබේ.

ඒ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ධම්මික නිශාන්ත කුමාරගේ මහතාගේ අරලගංවිල හංසයා පාලමේ නිවසට බලෙන් ඇතුළු වී ඔහුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

එළඹෙන ජූනි 05 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරිණි.

Rate this item
(0 votes)