May 07, 2024

දෙහිවලදී අති දුර්ලබ අශ්වයෙකු මිය යයි

දෙහිවල සත්ත්වෝද්‍යානය තුළ උපත ලැබූ අති දුර්ලභ ගණයේ කැළෑ අශ්වයෙකු මියගොස් ඇතැයි පැවසේ.
පසුගිය දිනවල ඇඳහැළුණු අධික වර්ෂාවෙන් තෙමී නියුමෝනියාව වැලඳීම නිසා මෙම සත්ත්වයා මියගිය බවයි වාර්තා වන්නේ.
මෙම සත්ත්වයා පසුගිය දිනෙක සත්ත්වෝද්‍යානයේදී උපත ලැබීය.
කෙසේවෙතත් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ පිළිබඳව මරණ පරීක්ෂණයක් සිදු කරමින් සිටි.
 

Rate this item
(0 votes)