May 01, 2024

අදත් පිල් මාරු වන බවට ඉඟි පළවේ

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේදී  දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවන බව රජය සහ විපක්ෂය සඳහන් කරයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල, කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ප්‍රබලයන් පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබෙන බව විපක්ෂය සඳහන් කරන අතර බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද යන පළාත් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ජනාධිපතිවරයාට සහාය දෙන බව රජය පවසයි.
Rate this item
(0 votes)
Last modified on Monday, 05 January 2015 15:51